තීන්දුව

 



නල සලිත ළ 'දල්ලක් සේ 

පණ ගසයි හදවත

රුහිරු රත් පැහැ ගැණින 

මිටි කොට ගත් අත්ල

මොහොතක ඉසිඹුවකි 

බෙර හඬ නගන්නට පෙර 

පින්වත් රජුනි කිම 

තීන්දුව ප්‍රමාද?


Comments

  1. I wrote this poem just a few minutes before receiving my exam results. I tried to transfer all of my anxiety into few lines of poetry. Hope you enjoy reading it.

    ReplyDelete

Post a Comment

Popular Posts