වස්ඳඬු වෙණ රාවේ
සීත සමීරේ සුලලිත ස්වරයෙන්
චංචල නදී තෙරේ
පවස නිවන්නට පිවිතුරු දිය රැඳි සුන්දර යමුණාවේ
නවතින්න සිතයි මට ඇසෙන මානයක
වස්දඬු වෙණ රාවේ
ව්රින්දා වන මැද
රාස කෙළිය අගි මනහර ලීලාවේ
ගෝපි ලියන්ගේ සළඹ හඬින් නැඟි
මුදු කිංකිණි රාවේ
නවතින්න සිතයි මට ඇසෙන මානයක
වස්ඳඬු වෙණ රාවේ
රාධා වල්ලභ ගෝවර්ධන ධර
හිමි රැඳි මථුරාවේ
මන්මථ මෝහන සුන්දර ගො'පාල
හද බැඳි ගෝකුලයේ
නවතින්න සිතයි මට ඇසෙන මානයක
වස්ඳඬු වෙණ රාවේ
Comments
Post a Comment